Thursday, May 2, 2024

රුහුණේ උපකුලපතිවරයාට එරෙහිව පැමිණිල්ලක්

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ මර්දනකාරී වැඩපිළිවෙල දිගින් දිගටම ක්‍රියාත්මක වීමෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පමණක් නොව ආචාර්වරුන්ගේ සහ සේවකයන්ගේ ද අයිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් මෙම තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශයට ලිපියක් බාරදුන්නේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles