Tuesday, September 24, 2024

මරණ සහ ආසාදිතයන් විශාල ලෙස ඉහළට…

තවත් කොරෝනා මරණ 194 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 7,560 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 103 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 91 දෙනා පිරිමි පුද්ගලයින් ය.

ඊයේ (23) දිනයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 4,353 කු හඳුනාගෙන තිබේ.

ඒ අනුව, මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 394,355 කි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles