Thursday, January 16, 2025

මරණ 41යි.. අසාදිතයින් 1850යි..

ඒ් අනුව ඊයේ (28) දින (9.40PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,850 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් (27) තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 24 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 17 දෙනා කාන්තාවන් වේ.

මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් දෙදෙනෙක් වේ.

අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 6 දෙනෙකු සිටින අතර ඉතිරි 33 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles