මහින්දානන්ද දැඩි කනස්සල්ලෙන්…?

1
514

සියෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් පළකරමින් මහින්දානන්ද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, තමා දේශපාලනයෙන් සමු ගත්තත් එජාප ආණ්ඩුවකට එක් නොවෙන බවයි. එජාප ආණ්ඩුවකට එක් වී රට පාවාදීමට තමා සූදානම් නැති බව ඔහු සඳහන් කරන්වා.

ඡන්ද දායකයා පාවා දෙනවා වෙනුවට ගෞරුවාන්විතය තමා දේශපාලනෙන් සමු ගන්නා බව එම ෆෙස්බුක් සටහනේ සඳහන් වෙනවා.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ එම නිවේදනය පහතින් බලන්න!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here