මහ නා හිමිවරුන්ගේ ඉල්ලීමට ජනපති ඇහුම්කන් දෙනවා

0
256

රට වසා දමන්නැයි මහ නායක හිමිවරුන් කල ඉල්ලීමට ජනාධිපතිවරයා ඇහුම්කන් දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

මේ අතර අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන ගොස් අනෙක් කටයුතු සඳහා සීමා පැණවීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියාසිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here