මහ බැංකු අධිපතිවරයාගේ වගකීමි ගැන හර්ෂ පැහැදිලි කරයි

0
469

මෙරට විදේශ සංචිත ප්‍රමාණය වැඩිකර ගත් ආකාරය නොසඟවා ප්‍රකාශ කල යුතු බවත් එය මහ බැංකු අධිපතිවරයාගේ වගකීමක් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. 

ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ මෙරට විදේශ සංචිත ප්‍රමාණය වැඩි වී ඇතිනම් වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් නිදහස් කිරීම මෙන්ම රුපියලේ අගය ඉහළ යාම වැනි කරුණු කඩිනමින් ඉටුවිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here