මාතර තෙලිජ්ජවිල ඉංග්‍රීසි ගුරාගෙන් අමුතු පාඩමක්

0
572

මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක කාමරයක් තුළදී 14 හැවිරිදි පාසල් සිසුවියකගේ  ශරීරය ස්පර්ශ කර සිප ගැනීමට උත්සාහ කළ බව කියන ගුරුවරයකු අත් අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලීසිය පවසයි.

අදාල කාමරයේ ඇති පොතක් රැගෙන එන ලෙසට එම දැරියට පවසා අනතුරුව ඇය පසු පසින් එම කාමරය ගොස් තිබෙන බව කියති.

කෙසේ වෙතත් එම ක්‍රියාවට විරුද්ධත්වය වී සැකකරුගේ ග්‍රහණයෙන් මිදී පැන යාමට සමත්ව ඇති බව පොලීසිය කියයි.

ඒ පිළිබඳව සිය මාපියන්ට දැනුම් දී පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

ඒ අනුව ප්‍රශ්න කිරීම සදහා එම  ගුරුවරයා අත් අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here