මාධ්‍ය නිදහස පිළිබඳ සැප්තැම්බර් නිරීක්ෂණ වාර්තාව

0
382

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මාසිකව නිකුත් කරන මාධ්‍ය නිදහස පිළිබඳ නිරීක්ෂණ වාර්තාවේ සැප්තැම්බර් කලාපය නිකුත් කර තිබෙනවා. මෙම වසරේ ජනවාරි මාසයේදී මෙම නිරීක්ෂණ වාර්තාව නිකුත් කිරීම ආරම්භ වූ අතර මෙවර නිකුත් කර තිබෙන්නේ එහි 09 වැනි කලාපයයි.

මාධ්‍ය නිදහසට අදාළව ඒ ඒ මාසය තුළ වාර්තා වන සිදුවීම්, පූර්ව සිදුවීම්වලට අදාළ වර්ධනය හා ඒවාට අදාළ නිරීක්ෂණ මෙම වාර්තාවට ඇතුළත් වේ. මාධ්‍යවේදීන්ගේ මෙන්ම ජනතාවගේ භාෂණයේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධ සිදුවීම්, නව නීති පැනවීම් හා ජාත්‍යන්තර ප‍්‍රජාව දක්වන ප‍්‍රතිචාර කෙරෙහිද මෙහිදී අවධානය යොමු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here