මාස්ක් පලඳින්න කීවාට වෙඩි තබා මරා දමලා

0
364

මුඛ ආවරණ පැලඳීම පිළිබඳ ආරවුලකින් 20 හැවිරිදි ඉන්ධන පිරවුම්හල් සේවකයෙකු ඝාතනය කිරීම ගැන ජර්මානු දේශපාලනඥයන් කම්පනයට පත්ව ඇති බව කියයි. සෙනසුරාදා සවස බටහිර ඉඩාර්-ඔබර්ස්ටයින් නගරයේදී මෙම ඝාතනය ජර්මානු රජයේ නිරෝධායන නීතියට සම්බන්ධ ප්‍රථම සිදුවීම ලෙස සැලකේ. වෙළෙඳ සැල තුල මුඛ ආවරණය පලඳින ලෙස පාරිභෝගිකයාට පැවසීමෙන් ආරවුල ආරම්භ වී ඇති අතර, එහිදී කෙටි ආරවුලකින් පසු ඔහු පිටව ගොස් ඇත.

පසුව අපරාධකරු රිවෝල්වරයක් පිටතට ගෙන සේවකයාගේ හිසට වෙඩි තබා තිබේ. සැකකරු, 49 හැවිරිදි ජර්මානු ජාතිකයෙකු වන අතර, මේ වනවිටත් ඔහු අත්අඩංගුවට පත්ව ඇති බව කියයි.

අද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here