Thursday, May 2, 2024

IPL බුබුලට යළිත් කොරෝනා රිංගයි

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ටී.නටරාජන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහුව මේ වන විට හුදෙකලා කිරීමකට ලක් කර ඇති බවයි අයි.පී.එල් සංවිධායකයින් නිවේදනය කළේ. ඔහුගේ සමීප ආශ්‍රිතයින් 6 දෙනෙකු ද නිරෝධායනයට ලක් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. නිරෝධායනයට ලක් කෙරුණු පිරිස අතර සන්රයිසස් ක්‍රීඩක විජයි ශන්කර් ද සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles