මින්පසු පිනට ID හදන්නෑ!

0
518

නොවැම්බර් පළමුවැනිදා සිට පළමු වරට හැඳුනුම්පත් ලබාගන්නා ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ගාස්තුවක් අයකිරීමට රජය තීරණය කර ඇත.

එය මුදලින් රුපියල් 200.00 කි.

ඒ පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here