මිහින්තලය ඒකාලෝක වෙයි

0
959

මිහිදු මහ රහතන් වහන්සේ මිහින්තලා පුද බිමට වැඩම කර වසර 2323 ක් සපිරීම නිමිති කරගෙන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම 54 වන වසරටත් පුරා දින හතක් පවත්වනු ලබන ලේක් හවුස් මිහින්තලා ආලෝක පූජාවේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් බැතිමතුන්ගේ සාධු නාද මැද මිහින්තලා පුද බිම ඒකාලෝක කරමින් ආරම්භ විය .

මිහින්තලා රාජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන මිහින්තලා ආලෝක පූජාව ලේහවුස් ආයතනය සමග ලංකා විදුලි බල මණ්ඩලය අනුග්‍රාහක දායකත්වය ලබා දෙයි.

සමාරම්භක අද දින විදුලි බුබුළු 50000 ක් පමණ ආලෝකය විවෘත කිරීම උතුරු මැද පළාත් සභාවේ ආණ්ඩුකාර පී.බී.දිසානායක,උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර සහභාගි විය.

(චිත්‍රාරත්න කළුආරච්චිහිදෝගම සමූහ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here