“මුදල් ඇමති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට රටේ වගකීම බාර දුන්නා” – රෝහිත

0
562

ජනාධිපතිවරයා සහ අගමැති රටට පැමිණෙනතුරු මුදල් අමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය රටේ වගකීම බාරගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා.ඒ මහතා ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.අගමැතිවරයා නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඔහු පැමිණීමෙන් අනතුරුව එම වගකීම ඔහු විසින් බාරගනු ඇති බවත් එතෙක් මුදල් ඇමති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය රටේ වගකීම බාරගනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here