මුදල් ඇමති බැසිල් අද ඉන්දීය අගමැති හමු වෙයි

0
437

ඉන්දියාවේ සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාව අද (02) හමුවීමට නියමිතයි.

අද (02) දිනයේ එම හමුව දිල්ලිහිදී සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (01) නවදිල්ලි නුවරදී එරට මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මියද හමුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here