Friday, December 27, 2024

මුදල් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනියි

මුදල් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා එවා ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එම වගන්ති සංශෝධනය කරන්නේ නම් සරල බහුතරයකින් වුවද එම වගන්ති සම්මත කල හැකි බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles