මුරලිගේ ජීවිත කතාව පාදක කරගත් 800 චිත්‍රපටයේ වැඩකටයුතු යළි අරඹයි

0
621

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ස්වයං චරිතාප්‍රදානය ඇතුළත් 800 චිත්‍රපටය රූගත කිරීමේ කටයුතු අද සිට යළි ආරම්භ කර තිබෙනවා.

මෙම චිත්‍රපටය ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කථාව පාදක කරගනිමින් නිර්මාණය කර ඇත.

එම චිත්‍රපටයේ මුරලිගේ චරිතයට රංගනයෙන් එක් වූ තමිල්නාඩුවේ ජනප්‍රිය නළු විජේ සේතුපතිට දකුණු ඉන්දියාවෙන් එල්ල වූ විරෝධතා හේතුවෙන් 2020 වසරේදී මෙහි කටයුතු නතර කර දැමුණා.

ඉන්දීය සමාගමක් මෙහි රේඛීය නිෂ්පාදකයා ලෙස කටයුතු කරන අතර 2020 වසරේදී ආරම්භ කළ එහි රූගත කිරීම් අතරමගදී නතර කිරීමට සිදු වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here