මුල් ළමාවිය සංගණනයක් ඇරැඹේ

0
316

මෙරට ඉතිහාසයේ පළමු වරට මුල් ළමාවිය පිළිබඳ ජාතික සංගණනයක් කිරීමට තීරණය කර ඇතැයි මුල් ළමාවිය සංවර්ධන පිළිබඳ ව්යා පෘතියේ   අධ්ය්ක්ෂක වෛද්යි රවී නානායක්කාර මහතා කීවේය.

ලෝක බැංකු ආධාර යටතේ ක්රිායාත්මක වන මෙම සංගණනයට කාන්තා හා ළමා කටයුතු අමාත්යාංඇශය හා ජනලේඛන හා සංඛ්යාාලේඛන දෙපාර්තමේන්තුව දායක්තවය සපයයි.

මෙම සංගණනය හෙට 01 ආරම්භ කෙරෙන අතර සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වීමට නියමිතය.(ලංකාදීප )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here