Tuesday, December 24, 2024

මුහුද රළු වෙයි – ධීවර සහ නාවුක ප්‍රජාවට උපදෙසක්

තද සුළං, රළු මුහුදු ප්‍රදේශ සහ මුහුදු රළ ඉහළ යාම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හෙට (27) පෙරවරු 7 දක්වා වලංගු වන ආකාරයෙන් මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහායි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles