Wednesday, September 25, 2024

මෙරටින් තවත් කොරෝනා ආසාධිතයන් 3223 ක්

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 3223 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 393 223 ක් බවට පත්වුණා.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 41 476 ක්.

තවත් 2222 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව තුන් 344 381 දක්වා ඉහළ යනු ඇති.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 7366 ක් වාර්තා වී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles