මෙරට යෝජිත නව ව්‍යවස්ථාවට ෆෙඩරල් පාලනය ඇතුළත් කරන ලෙස ටී.එන්.ඒ්. නීතිවේදීන් ඇමෙරිකාවෙන් ඉල්ලයි

0
346

මෙරට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ෆෙඩරල් පාලනය ඇතුළත් කරන ලෙස ද්‍රවිඩ සන්ධානයේ නීතිවේදීන් තිදෙනෙකු සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

ෆෙඩරල් පාලනය ලබා ගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය වෙනුවෙන් කනගඊශ්වරන් චන්ද්‍රහසන් සහ සුමන්තිරන් යන නිතිවේදීන් මේ දිනවල ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යවස්ථාදායක නීති විශාරදයන් පිරිසක් සමඟඟ සාකච්ඡාවේ යෙදී සිටියි.

ද්‍රවිඩ සන්ධානය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සිය නීතිවේදීන් ඇමෙරිකාවට යැවූ මුල් අවස්ථාව මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here