Sunday, September 22, 2024

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා තිබේ. ඒ ගතවූ දින 4 තුළ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් පුද්ගලයින් 4,484 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසා සිටියි.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 403,285ක් දක්වා ඉහළගොස් තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles