මෙරට ෆයිසර් පූර්ණ අයිතිය යුධ හමුදාවට

0
262

මින් පෙරදී විනිවිදභාවයකින් තොරව පිටස්තර පුද්ගලයන්ට ෆයිසර් හා ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දීම හේතුවෙන් එන්නත්කරණ වැඩසටහන් යටතේ ෆයිසර් එන්නත් ලබා දීමේ පූර්ණ බලය යුද හමුදාවට පවරා ඇත.


පුත්තලම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් ෆයිසර් එන්නත් ලබාදුන් මධ්‍යස්ථානයේදී මෙලෙස පිටස්තර පුද්ගලයන්ට එම එන්නත ලබා දී තිබූ අතර එම පුද්ගලයන්ගේ තොරතුරුද ලේඛණවලට ඇතුළත් කර නොමැති බව අනාවරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here