Saturday, December 28, 2024

යල කන්නයේ වී මෙ.ටො 25000 ක් මිලට අරන්

මෙවර යල කන්නයේ වී අස්වැන්න නෙලීමෙන් පසු දිස්ත්‍රික් 19 ක් තුළ මේවන විට ගොවියන් 2,700 ක සම්බා, නාඩු, කීරි සම්බා වී මෙට්‍රික් ටොන්. 24,968 ක් මිලදී ගෙන ඇති අතර ඒ වෙනුවෙන් මිලියන 1,035 ක මුදලක් වී ගොවීන් වෙත ගෙවා අවසන් බව වී අලෙවි මණ්ඩලය පැවසීය. ඉදිරි දිනවල දී ද නොකඩවා වී මිලදී ගැනීමට දිවයින පුරා පිහිටි වී ගබඩා විවෘතව තබන බවද ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශකර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles