යුක්රේන – රුසියා විදේශ ඇමතිවරු හමුවෙති

0
475

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ වීමෙන් පසු ප්‍රථම වරට රුසියානු සහ යුක්රේන විදේශ අමාත්‍යවරුන් හමුවන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා
රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් සහ යුක්‍රේනයේ ඩිමිට්‍රෝ කුලේබා තුර්කියේ ඇන්ටාලියාහීදී මුණ ගැසී ඇති බව වාර්තා වෙි.

රැස්වීම ආරම්භ වී ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා වාර්තාකරුවන්ට පැවසු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here