යුක්‍රේන පාර්ලිමේන්තු මන්ත්‍රී කිරා රුදික් (Kira Rudik) සිය රටේ ආරක්ෂාව වෙනුවෙන් අවි දැරීමට තීරණය කර තිබෙනවා.
AK වර්ගයේ රයිෆලයක් අතැතිව ඇය සිය Twitter ගිණුමට ඡායාරූපයක් ද නිකුත් කර තිබෙනවා.
යුක්‍රේන දරුවන්ට දැන් තමන්ගේ ලේ වර්ගය පවා දැනගෙන ජීවත් වීමට සිදුව තිබෙන බවයි ඇය සඳහන් කර ඇත්තේ.
කිරා රුදික් යුක්‍රේන හඬ පක්ෂයේ නායිකාව ද වනවා.