යෝෂිත අනුර සේනානායක හමුවෙයි…

0
358

අනුර මහතා දැනට රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටිනවා. ඔහුව මුණ ගැසීමට හිටපු ජනපති පුත් යෝෂිත මහතා ගොස් ඇති බව වාර්තා වෙනවා. බන්ධනාගාර ගත කර සිටින උදය මහතාව හමුවීමෙන් පසුව මෙසේ ඔහුව හමුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ වන විට අනුර මහතා පොලිස් ආරක්ෂාව මැද ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහු තාජුඩීන් ඝාතනය ගැන අනුර පාපොච්චාරනයක් කිරීමටත් නියමිතයි. අනුර මහතා අනිද්දා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එදින ඔහු පාපොච්චාරනයක නිරත වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here