හිටපු ජනාධපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ, රොහාන් වැලිවිට, ඒ.කේ ප්‍රනාන්දු සහ නිශාන්ත රණතුංග යන පිරිස එළඹෙන පෙබරවාරි 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදි.එම නියෝගයෙන් අනතුරුව බන්ධනාගාරය වෙත යෝෂිත රාජපක්ෂ මහතා රැගෙන යන ආකාරය.




