Monday, September 23, 2024

රංගන බංග්ලාදේශයට.. අපි නැවතත් පරාදයි…

හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දුයැවීමේ උපදේශක ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව රංගන හේරත් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය අවසන් වනතෙක් එම ධූරයේ කටයුතු කරනු ඇති.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ පැවැත්වුණු T20 තරගාවලියද පරාජය පත්ව තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles