රංජන්ට ජනාධිපති සමාව ලැබෙනවානම් හොදයි – පියල් නිශාන්ත

0
296

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දැනට සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව හිමිවිය යුතු බව සිය පුද්ගලික මතය බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවෙිදියි ඔහු මේ බව සදහන් කළේ.

කෙසේ නමුත් රටේ නීතියට පටහැනි නොවන ආකාරයෙන් මේ සම්බන්ධව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගනු ඇති බවද පියල් නිශාන්ත මහතා එහිදී ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here