රංජිත්, සජිත් හැරපියා ‘හරි’ මඟට යයි….!

0
1316

ගරු විපක්ෂ නායකතුමන්ගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් සහ ලේඛකයෙක් වන රංජිත් කුමාර සමරකෝන් මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු සංචාරක සහ ඉඩම් කැබිනට් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස පත්කර ඇති බව CIA වෙත වාර්තා වේ. හරීන් ප්‍රනාන්දු මහතා මේ දිනවල අසනීපයෙන් පසුවන බැවින් ඔහු සුවය ලබා පැමිණි පසු නව ධුරයේ කටයුතු කිරීම ආරම්භ වනු ඇතැයි වාර්තා වේ.

හරීන් ප්‍රනාන්දු මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා නලීන් ප්‍රනාන්දු මහතා ඔහු යටතේ පවත්නා ආයතනයක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here