Sunday, May 19, 2024

රජිනි ලංකාවට!

දකුණු ඉන්දීය සුපිරි නළු රජනි කාන්ත් ඊයේ (14) දහවල් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් අද දහවල් පෙරවරුවේ 11.30 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

එහිදී රජනි කාන්ත් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා විශේෂ පිළිගැනීමකට ලක් කර තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles