රටම කතාවෙන වැට් ‘‘නොවදින“ භාණ්ඩ ලැයිස්තුව මෙන්න…!

0
748

2024 වසරේ ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ ලැයිස්තුව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එහි ඖෂධ, සහල්, ධාන්‍ය සහ අධ්‍යාපන සේවා වැනි දෑටත් තීරුබදු රහිත සාප්පු වලින් විදෙස් මුදල් යොදවා මිලයට ගන්නා දෑට ද VAT ඇතුළත් වන්නේ නැත.

සම්පූර්ණ ලැයිස්තුව පහළින්