රටෙි පාලනය භාර ගැනීමට ඕනෑම අවස්ථාවක සමගි ජන බලවෙිගය සූදානම්

0
288

රටේ පාලනය භාර ගැනීමට සමගි ජන බලවේගය ඕනෑම අවස්ථාවක සූදානම් බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අවධාරණය කරනවා.

රටේ ආර්ථිකය නගා සිටුවීමට හා ආදායම ඉහළ නංවා ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් තම පක්ෂය සතු බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු එවක විපක්ෂයේ සිටියදී වර්තමාන ආණ්ඩු පක්ෂ නියෝජිතයන් දුන් පොරොන්දු කිසිවක් අද වනවිට ඉටු කර නොමැති බවටද තිස්ස අත්තනායක මහතා චෝදනා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here