Saturday, September 21, 2024

රටේ ආර්ථික අර්බුදයට හේතුව 2004-2014 ඉදිකිරීම් බුබුලයි…! – පාඨලී

ආණ්ඩුවට දේශීය හෝ විදේශීය ණය ලබා දීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා රට බංකොලොත්වීමට යන පාඨලී චම්පික රණවක පවසයි.

මේ සඳහා හේතුව 2004-2014 සමයේ අධික පොලියට ණය ලබා ගෙන සිදුකළ ඉදිකිරීම් බුබුල බව ද සමගි ජන බලවේග මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එහෙත් මෙම ඩොලර් හිඟය පදනම් කරගත් අර්බුදයට ආණ්ඩුව කොවිඩ් හේතුව බව ප්‍රකාශ කිරීමට උත්සාහ කළ ද එය විශාල බොරුවක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඊයේ (21) පාර්ලමේන්තුවේ දී පාඨලී චම්පික රණවක මේ බව ප්‍රකාශ කළේ ය.

Emanisa.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles