රටේ ඉන්ධන නෑ! ඉන්ධන සීමා කරයි…

0
402
oil bowser sri lanka

රට පුරා දැඩි ඉන්ධන හිඟයක් සහ ඉන්ධන ආනයනයට මුදල් නොමැති වීම නිසා වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව සීමා කර ඇති මිල ගණන් පහතින්,

  • යතුරුපැදි – රුපියල් 2,000
  • ත්‍රිරෝද රථ – රුපියල් 3,000
  • මෝටර් රථ, වෑන්, ජීප් රථ – රුපියල් 8,000

කෙසේ නමුත් මෙම සීමා කිරීම බස් රථ ලොරි රථ වානිජ වාහන සඳහා අදාළ නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here