‘රට පහළට වැටෙද්දී සමහරු ඩොලර් මිටි ගිලිනවා- රටටම තෙවැනි මග අරඹනවා..’

0
297

“තෙවැනි මඟ” සඟරාවක භූමිකාවෙන් ඔබ්බට ගොස් මේ රටේ මහජන මනසේ බුර බුරා ඇවිළෙන ‘කෝ අපේ මාවත ?’ කියා අසන පැනයට උත්තර දෙන මහා සංවාද මණ්ඩපයක් බවට නිසැක ලෙසම පත්වනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඊයේ (21) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවති ජාතික නිදහස් පෙරමුණේ ‘නිදහසේ නියමුවෝ’ ප්‍රකාශනයක් ලෙස ‘තෙවැනි මග’ මාසික සඟරාව ජනගත කිරීමේ උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරමින් ඒ මහතා මෙසේ පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here