Wednesday, September 25, 2024

රට වැසිය යුතු බව මහින්ද කියයි ?


රටේ පැතිර යන කොවිඩ් වසංගතය තත්වය හේතුවෙන් සංචරණ සීමා ඉකමවා ගිය තීරණයක් ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සුප්‍රකට භික්ෂුන් වහන්සේ නමක් සමඟ පවසා ඇතැයි වාර්තා වේ

එමෙන්ම රටපුරා පාලනයකින් තොරව සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ කොවිඩ් මර්දන කාර්ය සාධන බලකාය මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙන බවටද වාර්තා වනවා.

කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකච්ඡාවේදී සංචරණ සීමා තවත් වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවටයි වාර්තා වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles