රට වැහුවට කරගන්න බැරි තරම් ආදාහන එනවා,අඳෝනා වලින් අපේ කන් පිරිලා – සංවේදි කතාව (VIDEO)

0
273

හොරණ නගරසභා ආදාහනාගාරයට අද කොවිඩ් මෘතදේහ 13ක් රැගෙන ආවේය.නමුත් එහි ධාරිතාව ප්‍රමාණවත් නොවීමෙන් ඉන් 5ක් එම ප්‍රදේශයේ සෙසු ආදාහනාගාර වෙත රැගෙනයෑමට සිදුවිය.

ආදාහනාගාර ක්‍රියාකරු උපුල් පෙරේරා මහතා සඳහන් කළේ,”කරගන්න බැරි තරමට ආදාහන එනවා.අද තරුණ කෙනෙකුත් ආවා.අපේ කන් පිරිලා අඳෝනාවලින්.ඇයි දෙයියනේ කියන දේ අහන්න බැරි.අපිට ගෙදර ගිහිල්ලත් නින්ද යන්නේ නෑ .”

වීඩියෝව https://m.youtube.com/watch?v=9hVEIbDC8f0&feature=youtu.be

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here