Saturday, May 18, 2024

අධ්‍යාපන ඇමති සමඟ පැවති සාකච්ඡා සාධනීයයි – ජෝසෆ් ස්ටාලින්

ගුරු-විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා සාධනීය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසා සිටියි.

ගුරු-විදුහල්පති ගැටලුව පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ඉදිරිපත් කර ඇති යෝජනාවලට ගුරු සංගම්වල යෝජනා ද ඇතු‍ළත් කර ලබන සඳුදා ඇමති ම‍ණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස වෘත්තීය සමිති අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles