Saturday, September 21, 2024

රට වැහුවත් ජනතාව එළියේ

කොරෝනා වෛරසයට අවශ්‍ය පරිදි මේ මොහොතේ රට ගමන් කරන තත්ත්වයක් උදාවී ඇති බව වෛද්‍ය රසායනාගාර සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පවසනවා.

මේ මොහොතේ විද්‍යාත්මක අගුලු දැමීමක් අවශ්‍ය බවත්, පවතින ඇදිරි නීති තත්ත්වය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවත් ඒ මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නා.

රට තුළ ඇදිරි නීතිය තත්ත්වයක් පැවතියද, ජනතාව සුපුරුදු පරිදි සිය බාහිර වැඩකටයුතුවල නිරත වන බවද ඒ මහතා සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles