රන්ජන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරේ

0
525

බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායක කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසුවේ මීට පෙර ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි.

කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට අද (20) පෙරවරුවේ යොමු කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහලට අතුළත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here