රන්ජන් – මහින්දානන්ද පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක..

0
392

අද(21)උදෑසන රන්ජන් රාමනායක විසින් ඔහුගේ නිවසේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබුණා. එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිළිබඳව පවසමින් ඔහු එහිදී ප්‍රකාශයක් කර තිබුණා.

මේ පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායකගෙන් විමසීමත් සමඟ පාර්ලිමේන්තු ලොබියේදී දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබෙන බවට ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.

පසුව එම වචන හුවමරුව ගුටිබැට හුවමාරුවක් දක්වා යන්නට ගොස් ගොස් නතර වුණු බවත් ඔවුන් දෙදෙනා අසල සිටි අනෙක් මන්ත්‍රීවරුන් වහාම ඔවුන් වෙන් කරන්නට කටයුතු කළ බවත් ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here