එක්සත් ජාතික පක්ෂයේ ලක්වනිතාවෝ සංවිධානය පාර්ලිමේන්තුව ඉදිරිපිට අද දින උද්ඝෝෂණයක නිරත වී තිබේ.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ එහි සිටි ඇතැම් කාන්තාවන් අපට සජිත් හොඳයි යැයි කියමින් කෑ ගැසීමය.