Friday, May 3, 2024

යුක්රේනයේ ලාංකිකයන් 27 දෙනෙකු තවදුරටත් එරට රැඳී සිටිමට කැමැත්ත පළ කරයි

යුක්රේනයේ වාසය කරන ලාංකිකයන් 27 දෙනෙකු තවදුරටත් එරට රැඳී සිටිමට කැමැත්ත පළ කර ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

බෙලාරූස් හී අධ්‍යාපනය ලබන ලාංකික සිසුන්ට ගාස්තු අයකිරීමකින් තොරව මාසයක නිවාඩු කාළයක් ලබාදීමට එහි පාළනාධිකාරිය කැමැත්ත පළ කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අමාත්‍ය ජී එල් පීරිස් මහතා මෙම අදහස් පළ කලේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles