රනිල්ට මළ පනී: හිටපු ගෝල මන්ත්‍රීට පිස්සා යයි ආමන්ත්‍රණය කරයි

0
338

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ගැටුම් ඇති වන්නේ ආණ්ඩුව හා විපක්ෂය අතරයි. එහෙත් අද(22) විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගැටුමක් ඇතිවුණා. එක්සත් ජාතික පක්ෂය හා ඉන් කැඩී ගිය සමගි ජන බලවේගය අතර. ඊට මුල්වුණේ රනිල් වික්‍රමසිංහ හා සමගි ජන බලවේගය නියෝජනය කරන වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන්. සුරේෂ් මහතාගේ ප්‍රකාශයෙන් පසු නැගී සිටි වික්‍රමසිංහ මහතා ඊට ප්‍රතිචාර දැක්වීමට යාමත් සමග සුරේෂ් මන්ත්‍රීවරයාගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here