Tuesday, May 14, 2024

ජැටියට කෑ ගැසූ අය අද යුගදනවිට කෑ ගහනවා…! නැඟෙනහිර ජැටිය ගැන කණගාටුයි…!

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට ඉන්දීය ආයෝජකයන් පැමිණි අවස්ථාවේ ඊට එරෙහි වී එය කඩාකප්පල් කළ කණ්ඩායම ම අද යුගදනවි බලාගාරය සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයකු පැමිණ සිටින අවස්ථාවේදී ද විරෝධය පළ කිරීම ආරම්භ කොට ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles