රඹුක්කනට පොලිස් ඇඳිරි නීතිය!

0
426

 නැවත දැනුම් දෙන තුරු රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පවසනවා. 

ප්‍රදේශයේ සාමය කඩවන අයුරින් හෝ ඇඳිරි නීතිය කඩවන අයුරින් කටයුතු නොකරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මෙම ප්‍රදේශය හරහා ගමන් කරනු ලබන වාහන වල රියැදුරුන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලිසිය දැනුම් දී සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here