රාජගිරියේ රිය අනතුරට ඇමති පාඨලි සම්බන්ධද..? තීරණය අධිකරණයෙන් ලැබේ..

0
331

රාජගිරියේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයක් ඇති බව මින් පෙර ප්‍රකාශ වුණා. කෙසේ නමුත්, ඒ සිදුවීම ගැන ඔහු සැකකරුවෙක්ද? නැද්ද? යන්න පිළිබඳ අධිකරණ තීරණය අද ලබා දුන්නා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඇමතිතුමා සිද්ධියට සම්බන්ධ නොවන බවට තීරණය කළා. අමාත්‍යවරයා සැකකරුවෙකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අධිකරණය හමුවේ අනාවරණය වී නොමැති නිසා මෙම තීරණය ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here