රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට සේවකයින්ට ප්‍රවාහන පහසුකම් අවශ්‍ය නම් ළඟම තිබෙන ලංගම ඩිපෝව අමතන්න – රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

0
296

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට සේවකයින් ප්‍රවාහනය කර ගැනීමට අවශ්‍ය නම් ළඟම පිහිටි ලංගම ඩිපෝවට අමතන ලෙසත්, මාර්ගයේ ධාවනය කරන සුපුරුදු ගාස්තුම අයකරමින් ආයතන මට්ටමින් ආයතනයට වෙන් කරන ලද ලංගම බස් රථ ලබා දීමට හැකියාව තිබෙන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (15) ප්‍රකාශ කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here