Monday, September 23, 2024

රාජ්‍ය හෝ පෞද්ගලික සේවක වැටුප් කප්පාදුවකට තීරණයක් ගෙන තිබේද ? – සම කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රාජ්‍ය හෝ පෞද්ගලික සේවකයන්ගේ වැටුප් කප්පාදුවක් සිදු කිරීමට රජය කිසිඳු තීරණයක් ගෙන නැති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ පිළිබඳව සඳහන් කළා.

කෙසේ වෙතත් කොවිඩ් අරමුදල ශක්තිමත් කිරීමට කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles